ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සමාජ මාධ්‍ය සමාගම් යුද අපරාධ සාක්ෂි මකා දමනවා ද?
යුද්ධවලදී සිදු වන කෲරත්වය සමාජ මාධ්‍යවල සටහන් වී තිබේ. එම සටහන් වී ඇති කරුණු යුද අපරාධවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා සාක්ෂි ලෙස භාවිත කළ හැකිය. එහෙත්, ප්‍රධාන සමාජ මාධ්‍ය සමාගම් මෙම අන්තර්ගතයන් ඉවත් කරන බව දුටු ප්‍රචණ්ඩ ගැටුම්වලින් පීඩාවට පත් වූ පුද්ගලයින් පිරිසකගේ අදහස් විමසීමට BBC පුවත් සේවයට හැකි වී තිබේ.
කෘත්‍රිම බුද්ධිය භාවිතය ඉහළ යාම මගින්, මානව හිමිකම් උල්ලංඝණය වන, මානව හිමිකම් හෑල්ලුවට ලක් කරන බවක් පෙනී යන අත්‍යවශ්‍ය සාක්ෂි ලෙස භාවිත කළ හැකි රූපමය අන්තර්ගතයන් යහපත උදෙසා ඉවත් කර දැමීමක් සිදුවේ.