‘මම දොරෙන් එළියට බහින්න බය වුණා’

වීඩියෝ ශීර්ෂ වැකිය, ඉන්දියාවේ කාන්තා මූලික පවුල්:‘මම දොරෙන් එළියට බහින්න බය වුණා’

ඉන්දියාව චීනය අභිබවා ලොව ජනගහණය වැඩිම රට බවට පත්ව ඇතත් ඉන්දීය කාන්තාවන් තවමත් රැකියා වෙළඳපොලේ පසුගාමී තත්ත්වයක පසුවවෙයි.

සාම්ප්‍රදායිකව පිරිමියා නිවසේ ප්‍රධානියා වන නමුත් ඌෂා දේවිගේ ස්වාමිපුරුෂයාට ගමෙන් බැහැර රැකියාවක් සොයා යෑමට සිදුවූ පසුබිම තුළ ඇය නිවසේ ගෘහමූලික වගකීම භාර ගත්තාය.

උෂා දැන් ඉන්දියාවේ කාන්තා මූලික පවුල් මෙහෙයවන මිලියන 45 ක් වන කාන්තාවන්ගෙන් අයෙකි.

වර්ධනය වන නව කාන්තා පරපුර නිවසින් බැහැරව සේවය කරමින් සමාජය පරිවර්තනක නිරතව සිටිති.