සුඩානයේ ගැටුම් :ඔබේ රට යුද්ධයක පැටලුණු අවස්ථාවක ඔබට කතා කළ හැක්කේ කාට ද?
සුඩානයේ ජනතාව යුද්ධය සහ පරාජය පිළිබඳ තමන්ගේ කතා BBC අරාබි සේවයේ ගුවන් විදුලි වැඩසටහනක් හරහා ලෝකයටම පවසති.
BBC අරාබි සේවයේ 'Sudan lifeline' නමැති වැඩසටහනට මෙම අපරාධ සම්බන්ධව වට්ස්ඇප් පණිවුඩ රාශියක් ලැබෙමින් පවතී.

