යුක්රේනය සිය 'ඩ්‍රෝන හමුදාව' වේගයෙන් වර්ධනය කරයි
යුක්රේනය පවසන්නේ තම යුද පෙරමුණු වලින් ඩ්‍රෝන සඳහා ඇති ඉල්ලුමට සාර්ථකව මුහුණදීම සඳහා දේශීයව ඩ්‍රෝන නිෂ්පාදනය වේගවත් කරනබව යි.
ස්ටාර් වෝර්ස් චිත්‍රපට මාලාවේ තාරකාවක් වන මාර්ක් හැමිල් වැනි කීර්තිමත් ආධාරකරුවන්ගේ සහයෝගය ලබනා ගෝලීය පරිත්‍යාගයන් ව්‍යාපාරයක කොටසක් ලෙස ඔවුන් මේ වන විට ඩ්‍රෝන 3300කට වඩා මිල දී ගෙන ඇත.
මිනිසුන් කුඩා විනෝදාංශ ඩ්‍රෝන යානා පවා සෘජුවම තැපැල් මඟින් එවා ඇතැ යි ඔවුන් පවසයි.
