ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පාවිච්චි කළ මංගල ඇඳුමක් නැවත ඇඳීම: ‘මනමාලියකට වඩා අඩු හැඟීමක් මට ඇති වෙන්නේ නෑ’
මංගල ඇඳුම් යනු වර්තමානයේ වැදගත්ම සහ මිල අධිකම භාණ්ඩයකි.
පැය කිහිපයකට පමණක් අඳින එම ඇඳුම වෙනුවෙන් යන පිරිවැය ඇතැම් මනාලියන්ට දරා ගත නොහැකි තරම් විශාල මුදලකි.
එසේ වුව ද, ඇතැම් සංස්කෘතීන්හි පාවිච්චි කරන ලද ඇඳුමක් කුලියට ගැනීම හෝ මිල දී ගැනීම සිතීමට පවා නොහැකි දෙයකි.
කෙසේ වෙතත්, මෙම මනාලියෝ ඔවුන්ගේ වැදගත්ම දිනයේදී එම සංස්කෘතික බලකිරීම්වලට අභියෝග කරති.