ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලොව ගිනිඅවි බහුතරය තිබෙන්නේ කොහේ ද?
ලෝකයේ ගිනිඅවි බිලියනයකට වැඩි සංඛ්‍යාවක් ඇති අතර, ඒවායින් බොහොමයක හිමිකාරීත්වය දරන්නේ සිවිල් වැසියන් ය.
තවත් සමූල වෙඩි තැබීමක් එක්සත් ජනපදය තුළ සිරස්තල මවන විට, බීබීසී රියැලිටි චෙක් කණ්ඩායම වැඩිම ගිනිඅවි සංඛ්‍යාවක් ඇත්තේ, වැඩිම ගිනිඅවි සංඛ්‍යාවක් නිපදවන්නේ සහ ගිනිඅවි අපරාධවලින් වැඩිපුරම පීඩා විඳින්නේ කුමන රටවල් ද යන්න සොයාබලයි.