ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජෛව ඉන්ධන: මෝටර් රථයක්, බොයිලේරුවක් සහ නිවසක් බලගන්වන කුකුළු වසුරු
තම නිවස, මෝටර් රථය සහ බොයිලේරුව බලගැන්වීම සඳහා ජීව වායුව භාවිතා කරනා කෙන්යානු ගොවියෙකු වන ඇන්තනි හමුවෙමු.
ඔහු පසුගිය වසර පහ තුළ කෙන්යාවේ ගොවියෙකු ලෙස කටයුතුකර තිබේ. නමුත් ඔහු තම කුකුළන් භාවිතා කරන්නේ බිත්තර සඳහා පමණක් නොවේ.
ඔහු සිය නිවෙස උණුසුම්ව තබාගැනීමේ සිට සිය මත්ස්‍ය පොකුණ නැවත පිරවීම දක්වා වන සෑම ක්‍රියාවකටම ශක්තිය සැපයීම සඳහා කුකුළන්ගේ වසුරු එකතු කරයි.