ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
හෝලි:හින්දු වසන්ත උත්සවය ඉන්දියාවේ ස්වාභාවිකත්වය වෙත යළි පැමිණෙයි
හෝලි යනු වසන්තය, ආදරය සහ නව ජීවනය සමරන හින්දු උත්සවය යි.
'වර්ණ සැණකෙළිය' ලෙසින් හඳුන්වන මේ උත්සවයේ දී ජනයා විවිධ වර්ණයෙන් යුත් පාටකුඩු සහ පාට කළ ජලය එකිනෙකා මත ඉසිති.
නමුත් පසුගිය සමයේ දී විෂ ද්‍රව්‍ය අඩංගු කෘත්‍රිම වර්ණක සෞඛ්‍යමය ගැටලු මතුකර තිබේ.
දකුණු ඉන්දියාවේ තෙලංගනා ප්‍රාන්තයේ ඇතැම් ග්‍රාමීය ගම්මාන, ගිරා ගස්වල මල්වලින් ලබාගත් ස්වභාවික වර්ණයන් භාවිතාවෙන් හෝලි සමරන අතර, එය වඩාත් සෞඛ්‍යමත්බව ඔවුහු පවසති.