ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩි අවස්ථාවේ මහියංගනය පුද බිමේ කෝලාහලය
බුදුරජාණන් වහන්සේ මහියංගනයට වැඩම කළ අවස්ථාවේදී යක්ෂ ගෝත්‍රිකයන් උන්වහන්සේට හිංසා කළ ආකාරය හා පසුව ඔවුන් දමනය කළ ආකාරය සංකේතවත් කරමින් ආදිවාසීහු වාර්ෂික සංස්කෘතික අංගයක් පවත්වති.
මහියංගනය පුදබිමේ පැවැත්වෙන මෙම උත්සවය ''පැණි පෙරහැර'' නමින් හඳුන්වන බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තෝ බීබීසී සිංහල සේවයට පැවසීය.
මහියංගනය රජමහා විහාරයේ වාර්ෂිකව පැවැත්වෙන පෙරහැර මංගල්‍යයේ රන්දෝලි පෙරහැරෙන් පසුව අලුයම් කාලයේදී මෙම ''පැණි පෙරහැර'' පැවැත්වෙන අතර එයට ආදිවාසී කාන්තාවන් කිසිවෙකු සහභාගි නොවේ.
කියවන්න: