ටයිටැනික්: 1986 දී පටිගත කෙරුණු මෙතෙක් නොදුටු නව දර්ශන නිකුත්වේ

වීඩියෝ ශීර්ෂ වැකිය, ටයිටැනික්: 1986 දී පටිගත කෙරුණු මෙතෙක් නොදුටු නව දර්ශන නිකුත්වේ

වාර්තා පිට වාර්තා පිහිටවූ ටයිටැනික් චිත්‍රපටයේ 25 වැනි සංවත්සරය නිමිත්තෙන්, 1986 වසරේ දී පටිගත කරන ලද ටයිටැනික් නෞකාවේ මින් පෙර මාධ්‍යයට නිකුත් නොකළ දර්ශන ප්‍රසිද්ධකර තිබේ.

එය, ගිලී ගිය නෞකාවේ තට්ටුව ඉතා පැහැදිලි ලෙස පෙන්නුම් කරයි.