ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තුර්කි-සිරියා භූමි කම්පාව: සිරවී සිටි අය බේරාගත් සුවිශේෂී අවස්ථාව හයක්
භූ කම්පනයෙන් තුර්කියේ සහ සිරියාවේ මියගිය බවට තහවුරු වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 33,000 ඉක්මවා තිබේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් වලදී සුන්බුන් අතර සිරවී සිටි අය බේරා ගත් සිවිශේෂී අවස්ථා හයක් මෙම වීඩියෝවේ දක්නට ලැබේ.
සුන්බුන් අතරින් තමා ඉවතට පැමිණීමට පෙර බළලෙකුට පළමු අවස්ථාව ලබාදෙන පුද්ගලයෙකු ද ඒ අතර දක්නට ලැබිණි.