ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සිරියාවේ භූමිකම්පාව: සුන්බුන් අතරින් පවුලක් නිරුපද්‍රිතව සොයා ගත් මොහොතක දෙවියන් වහන්සේට ස්තූතිය පළකරමින් නැඟුණු ප්‍රීති ඝෝෂා
කැරලිකරුවන්ගේ පාලන ප්‍රදේශවල ක්‍රියාත්මක වන වයිට් හෙල්මට් ගලවා ගැනීමේ කණ්ඩායම විසින් සිරියාවේ ඉඩ්ලිබ් හි සුන්බුන් අතරින් වැඩිහිටියන් දෙදෙනෙකු සහ ළමුන් හතර දෙනෙකුගෙන් යුත් පවුලක් නිරුපද්‍රිතව සොයා ගත් මොහොතක එහි එකතු පිරිස 'දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨයි' යනුවෙන් ප්‍රීති ඝෝෂා කළහ.