ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
හිමාලයේ දර්ශනීය ගම්මානයක් කිඳා බැසීමේ තර්ජනයක
හිමාලයානු ගම්මානයක් වන ජෝෂිමත්හි වැසියන් සියගණනක් එගමින් ඉවත්කිරීමට ඉන්දියානු බලධාරීන් කටයුතුකර තිබේ . ඒ, බොහෝ නිවෙස්වල විශාල පැළුම් ඇතිවීම හේතුවෙනි.
චීන දේශසීමාව අසල පිහිටි මේ ගම්මානය කිඳා බසින් පවතින අතර, විශාල පැලුම් සහිත ගොඩනැගිලි රැසක් උත්තරාඛණ්ඩ් බලධාරීන් විසින් කඩාබිඳ දමා තිබේ. කෙසේ නමුත්, කිඳා බැසීමට හේතු තවමත් පැහැදිලි නැත.
ඇතැම් විශේෂඥන් චෝදනා කරන්නේ දශක ගණනක් තිස්සේ සිදුවුණු සැලසුම් නොකළ ඉදිකිරීම්, ජනගහණ ඝනත්වය හා නිතර සිදුවන ආන්තික කාලගුණික සිදුවීම් හේතුවෙන් කිඳා බැසීම් සිදුවනබව යි.