ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
2022 වසරේ හාස්‍යජනක අවස්ථා කිහිපයක්
2022 වර්ෂය ගැටුම්, විරෝධතා සහ දේශගුණික විපර්යාස හා බැඳි ව්‍යසනයන්ගෙන් පමණක් නොව සිනහවෙන් ද පිරී තිබුණි.
අපි 2023 වසරට ළඟාවෙමින් සිටින මේ මොහොතේ දී, ගෙවී යන වසරේ රූපවාහිනියේ සජීවී විකාශයන්ට හසුවූ හාස්‍යජනක අවස්ථා සහ BBC බ්ලූපර් (bloopers) කිහිපයක් ඔබ වෙත ගෙන එන්නෙමු.