2022 වසරේ හාස්‍යජනක අවස්ථා කිහිපයක්

වීඩියෝ ශීර්ෂ වැකිය, 2022 වසරේ හාස්‍යජනක අවස්ථා කිහිපයක්

2022 වර්ෂය ගැටුම්, විරෝධතා සහ දේශගුණික විපර්යාස හා බැඳි ව්‍යසනයන්ගෙන් පමණක් නොව සිනහවෙන් ද පිරී තිබුණි.

අපි 2023 වසරට ළඟාවෙමින් සිටින මේ මොහොතේ දී, ගෙවී යන වසරේ රූපවාහිනියේ සජීවී විකාශයන්ට හසුවූ හාස්‍යජනක අවස්ථා සහ BBC බ්ලූපර් (bloopers) කිහිපයක් ඔබ වෙත ගෙන එන්නෙමු.