ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කාන්තාවන් දැන් දැන් වැඩි වැඩියෙන් කිපෙනවා ද?
පෙරදා තමන්ට දැනුණු හැඟීම් ගැන විමසූවිට, තමන් කෝපයට පත්වූ බව පවසන කාන්තාවන් සංඛ්‍යාව සහ පිරිමි සංඛ්‍යාව අතර දැන් සියයට හයක පරතරයක් තිබේ.
ලොව පුරා කාන්තාවන් දැන් සාමාන්‍යයක් ලෙස වැඩි වශයෙන් කෝපයට පත්වනබව වාර්ෂික මත විමසුම මඟින් ඇඟවෙයි. මෙසේ සිදුවන්නේ ඇයි?
මෙම ප්‍රශ්නයට පිළිතුරු ලෙස, විශේෂඥයින් වියහැකි පැහැදිලි කිරීම් දෙකක් ඉදිරිපත් කරයි.