ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රැජින අවසන් වරට බැල්මොරල් මාලිගය හැර යයි
රැජින සැප්තැම්බර් 8 වන බ්‍රහස්පතින්දා මිය ගියවිට රැඳී සිටි ස්කොට්ලන්තයේ බැල්මොරල් මාලිගය අවසන් වරට හැර ගියාය.
රැජිනගේ දේහය ස්කොට්ලන්ත අගනුවර වන එඩින්බරෝ වෙත රැගෙන ගොස් පසුව ලන්ඩනයට රැගෙන ආ අතර රැජිනට අවසන් ගෞරවය දැක්වීම සඳහා දහස් ගණනක් ජනයා මග දෙපස රැස්ව සිටියහ.