ලොව අඩුම උසක සිට පනින ලද පැරෂුට් පිම්ම
හිටපු පැරෂුට් ක්‍රීඩක ජෝන් බ්‍රීම්, ලොව අඩුම උසකින් පැරෂුට් පිම්මට හිමි වාර්තාවට හිමිකම් කිවේ ය. ඒ මීටර් 26ක උසක සිට බිමට පැනීමෙනි.
හැම්ප්ෂයර් හෝර්න්ඩියන්හිදී සිදු කළ මේ වාර්තාගත පැනීම, BBC ය විසින් රූගත කරන ලදී.

