කාන්තා හිංසනය ; ''මම ආපහු ඉරානයට ගියොත් මගේ සැමියා මාව මරයි''
මානව හිමිකම් ක්‍රියාකාරීන් පවසන්නේ ඉරානයේ වාර්තා වන ඊනියා ගෞරවනීය ඝාතන සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවයි.
පැරීසා ඇගේ හිංසාකාරී සැමියාගෙන් බේරීමට ඉරානයේ සිට තුර්කියට පළා ගියාය.
රටින් පැන ගිය නිසා ඇයව මරා දමන බවට ඔහු තර්ජනය කළේය.
දැන් ඇය නැවත ඉරානයට පිටුවහල් කිරීමේ අවදානමකට ලක්ව තිබේ.



