දෙවන එලිසබෙත් රැජිණ: සිංහාසනයේ වසර 70 මිනිත්තු දෙකකින්

පෙබරවාරි 6 වන දා මහා බ්‍රිතාන්‍යයේ එළිසබෙත් රැජිණ, සිංහාසනයේ වසර 70ක පාලන සමයක් සනිටුහන් කරමින් ප්ලැටිනම් ජුබිලියක් සමරන පළමු බ්‍රිතාන්‍ය රාජකීයයා බවට පත්විය.

රැජිණගේ හැත්තෑවැනි ජුබිලිය ඇගේ බලප්‍රදේශයන්හි දී මෙවසර පුරාවට සැමරෙනු ඇත.

මෙන්න ඒ දශක හත මිනිත්තු දෙකකින්.