ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
එලිසබෙත් රැජිනට අනූවයි: නිල උපහාරය
බ්‍රිතාන්‍යයේ එලිසබෙත් මහ රැජිනගේ අනූ වැනි උපන්දිනය දින තුනක් මුළුල්ලේ නිල වශයෙන් සැමරීමට එරට සංදර්ශන, හමුදා පෙළපාලි සහ උතසව සංවිධානය කර තිබූ අතර දහස් සංඛ්‍යාත ජනතාව වීදි දෙපසට එක්රැස්ව සිටි අයුරු දක්නට ලැබුණි.