එලිසබෙත් රැජිනට අනූවයි: නිල උපහාරය

බ්‍රිතාන්‍යයේ එලිසබෙත් මහ රැජිනගේ අනූ වැනි උපන්දිනය දින තුනක් මුළුල්ලේ නිල වශයෙන් සැමරීමට එරට සංදර්ශන, හමුදා පෙළපාලි සහ උතසව සංවිධානය කර තිබූ අතර දහස් සංඛ්‍යාත ජනතාව වීදි දෙපසට එක්රැස්ව සිටි අයුරු දක්නට ලැබුණි.

Couple toast the Queen while sat on The Mall

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප ශීර්ෂ වැකිය, බ්‍රිතාන්‍යයේ එලිසබෙත් මහ රැජිනගේ අනූ වැනි නිල උපන්දින සැමරුම සංවිධානය කර තිබුනේ ඇයගේ උපන්දිනයෙන් සති හතක කාලයක් ගෙවුණු පසුවයි. ඊයේ දිනයේදී බකිංහැම් මාලිගයෙන් පිටත උද්‍යානයේ සංවිධානය කර තිබූ තේ පැන් සංග්‍රහයට දස දහස ඉක්මවූ ජනකායක් රැස්ව සිටියහ.
The Queen waving while watching the carnival

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සිය අනුග්‍රහය යටතේ පවත්වාගෙන යන පුණ්‍යායතන විසින් සංවිධානය කරනු ලැබූ සංදර්ශනය නැරඹීමට පැමිණ සිටි බ්‍රිතාන්‍ය මහ රැජිනිය.
Performers dance down the Mall

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප ශීර්ෂ වැකිය, එලිසබෙත් රැජිනගේ අනූ වැනි නිල උපදින සැමරුම වෙනුවෙන් වූ වීදි සංදර්ශනය පැවැත්වුනේ ඊයේ (ඉරිදා) සන්ද්‍යා භාගයේදීයි.
Performers parade down the Mall

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප ශීර්ෂ වැකිය, සංදර්ශන වෙනුවෙන් සහභාගී වූ නැටුම් කණ්ඩායම් ඇද හැලුණු වර්ෂාව නොතකමින් නර්තනයේ යෙදුනෝය.
Women don royal crowns while waving British flags at their picnic

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, බ්‍රිතාන්‍ය කොඩිය අතැතිව රන් පැහැ ඔටුනු පැලඳී කාන්තාවන් තේ පැන් සංග්‍රහයට සහභාගී වී සිටි අයුරු
Olivia Inge attends The Patron's Lunch

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප ශීර්ෂ වැකිය, එලිසබෙත් රැජිනගේ උපදිනයට සුභ පැතුම් එක් කිරීමට නිර්මාණය කර තිබූ වර්ණවත් තොප්පි සංදර්ශනය නැරඹීමට පැමිණි පිරිස් අතර බෙදා දී තිබුණි.
The Queen and Prince Philip travel down The Mall

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, බකිංහැම් මාලිගය අසල උද්‍යානයේ වීදි දෙපසට රැස්වූ දහස් ගණනක් ජනතාව සිය රැජිනට සුභ පතමින් උපන්දින ගීතය ගායනා කළ අතර එලිසබෙත් රැජින රැගත් රථපෙළ ඉතා සෙමෙන් උද්‍යානයේ වීදි වල ගමන් ගත්හ.
The Duke and Duchess of Cambridge with Prince Harry

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, රාජකීය පවුලේ විලියම් කුමරු සහ කෙට් කුමරියත්, හැරී කුමරාත් රැජිනගේ උපන්දින සැමරුමට සහභාගී වී සිටියහ.
Duchess of Cornwall and Prince Charles

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, චාල්ස් කුමරු සහ කෝන්වෙල් ආදිපාදවරිය එලිසබෙත් රැජිනගේ නිල උපන්දිනය සමරුවේ එංගලන්තයේ බ්‍රිම්ස්ෆීල්ඩ් හි සංවිධානය කර තිබූ සාදයකට සහභාගී වෙමිනි.
Joseph Afrane, 52, in Union Jack clothing waves flags as members of the public in Green Park gather for a picnic and watch The Queen"s Patronage on a big screen during "The Patron's Lunch" celebrations

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ලන්ඩන් නුවර ශාන්ත ජේම්ස් සහ ග්‍රීන් පාර්ක් උද්යානයන්හිද බ්‍රිතාන්‍ය රැජිනගේ උපන්දින සමරම වෙනුවෙන් තේ පැන් සංග්‍රහ සංවිධානය කර තිබුණු අතර දහස් සංඛ්‍යාත බ්‍රිතාන්‍ය වැසියන් ආහාර පාන බෙදා හදා ගත්හ.
Margaret Tiler and David Jones from Wembley, London, are getting ready for "The Patron's Lunch" celebrations for The Queen"s 90th birthday at The Mall

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, සිය රැජිනට උපහාර දැක්වීමට එංගලන්ත කොඩිය සංකේතවත් කරමින් සැරසුණු බ්‍රිතාන්‍ය යුවලක්
Trooping the Colour

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, බකිංහැම් මාලිගා භුමිය තුළ නිල උපන්දින සැමරීමේ දෙවැනි දින ආරම්භය සටහන් කළ රාජකීය අශ්ව භට කණ්ඩායම් පෙරෙට්ටුව.
The Queen

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, වීදි පෙරෙට්ටුවක උපහාර ලබමින් ගමන් ගත් මහ රැජින
Trooping the colour parade

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, රාජකීය පවුල සහ රැජින ඉදිරියේ පැවැත්වූ පෙරෙට්ටුව වෙනුවෙන් රාජකීය භටයන් එක්දහස් හයසීයක් සහභාගී වූහ.
Guardsmen arrive back at Buckingham Palace from Horse Guards Parade after the annual Trooping the Colour ceremony in central London

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, බකිංහැම් මාලිගය ඉදිරියේ පැවති පෙරෙට්ටුවට අශ්වයින් තුන්සීයක් යොදවා තිබුණි.
Soldiers taking part in Trooping the Colour

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප ශීර්ෂ වැකිය, රාජකීය ආරක්ෂක භට කණ්ඩායමේ තූර්යවාදන පෙරෙට්ටුව
The RAF fly-past roared down The Mall and over the top of Buckingham Palace to cheers from the crowd below.

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප ශීර්ෂ වැකිය, බ්‍රිතාන්‍ය ගුවන් හමුදාවෙන් රැජිනට උපහාර
Royal Family

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, බකිංහැම් මාලිගයේ සන්දලුතලයේ සිට ගුවන් හමුදා ආචාර පිළිගත් එලෙසබෙත් මහ රැජින.