චීනය පුරා කරක් ගැසූ අලින්ට ගෙදර මතක් වෙයි
ලොව පුරා පුවත් මවමින් කිලෝමීටර 500 ක ගමනක යෙදී සිටි චීන අලි රංචුව යළි සිය නිජබිම කරා එමින් සිටියි.
සාමාජිකයන් දාහතර දෙනෙකුගෙන් සමන්විත රංචුව වසරකට වැඩි කාලයක් සංචාරයේ යෙදුනු හේතුව කිසිවෙක් නොදනී.
වගාබිම්, ගම්මාන සහ නගර ඔස්සේ ගමන් කළ අලි රංචුව චීන බලධාරීන් විසින් සමීපව නිරීක්ෂණය කරනු ලැබිණි.
මේ ගැනත් කියවන්න: