ඔසප් සහ කොවිඩ් එන්නත: 'පීරියඩ්ස්වලට' බලපෑමක් වේද?

කොවිඩ් එන්නත ලබා ගත් ඇතැම් කාන්තාවන්ට ඔසප් වීමේදී අධික රුධිර වහනයක් අත්විඳීමට සිදුව ඇති අතර තවත් පිරිසකට ඔසප් වීම ප්‍රමාද වී තිබේ.

එහෙත් ඒ සම්බන්ධයෙන් බිය විය යුතුද? 'ඉම්පීරියල් කොලේජ්, ලන්ඩන්' විශ්වවිද්‍යාලයේ ප්‍රජනන ප්‍රතිශක්තිවේදීනි, ආචාර්ය විකී මේල්ගෙන් අප ඒ ගැන දැනගමු.

මේ ගැනත් කියවන්න: