කොවිඩ් පාලනය සහ චීනයේ උපක්‍රමික දුස්තොරතුරු භාවිතය: 'අපි තමයි හොඳටම කළේ'
කොවිඩ් සම්බන්ධයෙන් පවතින කුමන්ත්‍රණ න්‍යායන් උලුප්පා දක්වන චීන රජයේ මාධ්‍ය වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් බටහිර රටවල් ගත් ක්‍රියාමාර්ග ප්‍රශ්න කරමින් ගෝලීය ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කර තිබේ.
වසංගතය පාලනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් චීනයට එරෙහි විවේචන එල්ල වූ අතර ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඒ පිළිබඳ වාචික ප්‍රහාර එල්ල කළේය.
බීජිං පාලනය සිය අවශ්‍යතා සපුරාලනුවස් ගෝලීය දුස්තොරතුරු භාවිත කරන ආකාරය පිළිබඳ 'BBC File on 4' සහ 'BBC Monitoring' එක්ව කළ විමසුමක් ඉහත වීඩියෝවේ දැක්වේ.
චීනය හා සම්බන්ධ තවත් පුවත්: