මියන්මාර හමුදා කුමන්ත්‍රණය: බෞද්ධ භික්ෂූන්වහන්සේලා අතර බෙදීමක්

වීඩියෝ ශීර්ෂ වැකිය, මියන්මාර හමුදා කුමන්ත්‍රණය: බෞද්ධ භික්ෂූන්වහන්සේලා අතර බෙදීමක්

මියන්මාරයේ හමුදා පාලනයට එරෙහි විරෝධතාවන්ට සහභාගී වූ දහස් ගණනක් අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර තවත් සිය ගණනක් මරා දමනු ලැබ තිබේ.

එරට දේශපාලනයට බලපෑම් කිරීමේ හැකියාවක් සහිත භික්ෂූන්වහන්සේලාගෙන් කොටසක් විරෝධතාවන්ට සහාය දක්වන අතර සෙසු පිරිස හමුදා පාලනය අනුමත කරති.

සිවිල් ආණ්ඩුවකට සහ හමුදා පාලනයට සහාය පළ කරමින් ප්‍රතිවාදී මත දරන භික්ෂූන් දෙපලක් බීබීසිය වෙත සිය අදහස් පළ කළහ.

ප්‍රචණ්ඩත්වය සහ මියන්මාරයට සාමය වෙත ළඟා කර ගත හැකි මාර්ග පිළිබඳ උන්වහන්සේලා පළ කළ අදහස් ඉහත වීඩියෝවේ දැක්වේ.

මේ ගැනත් කියවන්න: