අසභ්‍ය චිත්‍රපට සහ ලිංගික අධ්‍යාපනය ගැන දෙමව්පියන්ට පණිවුඩයක්: 'පෝර්න් ඇක්ටර්ස්' ගෙදරට එයි
දරුවන් ලිංගික ක්‍රියා (Sex) ගැන දැන ගන්නේ කෙසේද? ඒ ගැන දැන ගන්නේ අසභ්‍ය චිත්‍රපට (පෝර්න්) හරහා නම්, එය යහපත් තත්වයක් නොවන බවට නවසීලන්තයේ මහජන දැන්වීම් ව්‍යාපාරයක් අනතුරු අඟවයි.
ඒ සම්බන්ධයෙන් දෙමව්පියන් දැනුවත් කිරීම සඳහා සකසන ලද දැන්වීමක් විශාල වශයෙන් ජනප්‍රිය වී තිබේ. 'අසභ්‍ය චිත්‍රපටවල පෙනී සිටින නළුවෙක් සහ නිළියක් " පිරිමි දරුවෙකුගේ 'දොරකොඩට' පැමිණෙන අයුරු එම දැන්වීමේ දැක්වෙයි.
සබැඳි යොමු:


