ඊජිප්තු මමි: මින්යා ප්‍රදේශයෙන් අලුත් සොහොන් ගැබ් සොයා ගැනේ

මමී 50 ක්

ඡායාරූප මූලාශ්‍රය, AFP

ටොලමෙයික යුගයට (ක්‍රි.පූ. 305 - 30) අයත් මමී 50 ක් ඊජිප්තු පුරාවිද්‍යාඥයින් පිරිසක් විසින් සොයා ගනු ලැබ ඇතැයි එරට පුරාවිද්‍යා අමාත්‍යාංශය පවසයි.

එසේ හමුවූ මමිවලින් 12 ක් දරුවන්ගේ ය. කයිරෝ අගනුවරට දකුණින් පිහිටි මින්යාහි ටුනා එල්- ගබෙල් ගවේෂණ බිමේ මීටර 9ක් (අඩි 30) ගැඹුරින් වූ භූමදාන කුටිවලින් එම මමී සොයාගෙන තිබේ.

ඉන් ඇතැම් ඒවා රෙදිවලින් ඔතා තිබූ අතර සෙසු මමී පාෂාණවලින් තැනුණු දෙන තුළ මෙන් ම දැවයෙන් තැනුණු දෙනවල බහා තිබිණි.

එම මමිවල අනන්‍යතාව නොදන්නා නමුදු ඔවුන් වැදගත් තැනක ලා සලකන ලද්දන් විය හැකි බව නිලධාරීහු පවසති.

මින්යාහි ටුනා එල්- ගබෙල් ගවේෂණ බිම

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, මින්යාහි ටුනා එල්- ගබෙල් ගවේෂණ බිම
ඊජිත්තුවෙන් තවත් මමී මතුවේ

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඊජිත්තුවෙන් තවත් මමී මතුවේ

ඡායාරූප මූලාශ්‍රය, AFP

සොයාගත් මමී අතර කුඩා දරුවන්ගේ මමී ද විය

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, සොයාගත් මමී අතර කුඩා දරුවන්ගේ මමී ද විය
ඊජිත්තුවෙන් තවත් මමී මතුවේ

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඊජිත්තුවෙන් තවත් මමී මතුවේ

ඡායාරූප මූලාශ්‍රය, AFP

මේ තොරතුරු ද දැනගන්න: