තායිලන්තයේ ලෙනක සිරවූ දරුවන්: ගලවා ගැනීමේ මෙහෙයුම කැමරා ඇසින්

තායිලන්තයේ ලෙනක සිරවී සිටි පිරිමි ළමුන් සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු ගලවා ගැනීමේ මෙහෙයුම ඉරිදා (ජූලි 08) යළි ආරම්භවීමෙන් පසු දරුවන් සිවු දෙනෙකු ගලවා ගැනිණි.

ඉතිරි නව දෙනා ලෙනෙන් ඉවත් කර ගැනීම සඳහා මෙහෙයුම සඳුදා (ජූලි 09) ආරම්භ කෙරිණ.

මෙහි දැක්වෙන්නේ තායිලන්තයේ පමණක් නොව ලොවම අවධානය යොමු කරගත් ගලවා ගැනීමේ මෙහෙයුමේ ඡායාරූප කීපයකි.