ලාස් වේගස් වෙඩි තැබීම: පනහකට අධික පිරිසක් මරුට
ඇමරිකාවේ ලාස් වේගස් නුවර සංගීත ප්‍රසංගයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් මරණයට පත් සංඛ්‍යාව 50 ඉක්මවා ඇත.
තුවාල ලද තවත් 406 දෙනෙකු රෝහල් ගත කරනු ලැබ තිබේ.
වැඩි විස්තර සඳහා: ලාස් වේගස් ප්‍රහාරය: මෙතෙක් හෙළි වී ඇති කරුණු