යේමනයේ අනාගතය අවිනිශ්චිතද?
යුද්ධයට මැදිව පවතින යේමනයට ඇතුළු වීම වැළැක්වීමට සෞදි අරාබිය දැරූ උත්සාහය අබිබවමින් එරට ජනතාව විඳින පීඩාව සියැසින් දැක ගැනීමට බීබීසීයේ ඔර්ලා ගුවරින් ඇතුළු ඇයගේ කණ්ඩායමට හැකි විය.
වැඩි විස්තර සඳහා: සියැසින් දුටිමි යේමනයේ ජන දුක