ලන්ඩන් ප්‍රහාරය: සිව් දෙනෙක් මරුට
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසළදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව කරන ලද වැටලීම්වලදී පුද්ගලයින් හත්දෙනෙකු අත්අඩංගුවට ගැනිණි.
එම ත්‍රස්ත ප්‍රහාරයේදී, ප්‍රහාරකයා යැයි සැළෙකන පුද්ගලයා ඇතුළුව සිවු දෙනෙක් මිය ගියහ. ඒ අතරින් එක අයෙකු 40 හැවිරිදි කාන්තාවකි.
වැඩි විස්තර සඳහා: ලන්ඩන් ප්‍රහාරය : 7 දෙනෙකු අත්අඩංගුවට
