ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉස්ලාම්: ලොව වේගයෙන්ම පැතිරී යන ආගම
ක්‍රිස්තියානි ආගමට පසු ලොව දෙවෙනි විශාලතම ආගම වන්නේ ඉස්ලාම් ආගම වුවද වර්තමානයේ සිදුවෙමින් පවතින සමාජීය සහ දේශපාලනික විපර්යාස අනුව එම තත්වය වෙනස්විය හැකි බව ඇමරිකාව මූලස්ථානය කොටගෙන ක්‍රියාත්මක වන සමීක්‍ෂණ මධ්‍යස්ථානයක් පවසයි.
ඇමරිකාවේ පිව් (Pew)සමීක්‍ෂණ ආයතනය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවේ ඇතුළත් දත්ත අළලා සැකසුණු කෙටි වීඩියෝවකි.