ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ට්‍රම්ප් කතාවට 'පෙර පුහුණුවක'
ඩොනල්ඩ් ට්‍රම්ප් කොංග්‍රස් මණ්ඩලය අමතා පැවැත්වූ පළමු දේශනයට පෙර සිය මෝටර් රථයේ සිට ඒ සඳහා පුහුණුවන ආකාරයක් පෙන්නුම් කෙරෙන දර්ශන කැමරාවට හසුවිය.
ඊයේ (මාර්තු 01) පළමු වරට කොංග්‍රස් මණ්ඩලය ඇමතූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජීවගුණය නැවත නගා සිටුවන බවට ප්‍රතිඥා දුන්නේය.