ට්‍රම්ප් කතාවට 'පෙර පුහුණුවක'
ඩොනල්ඩ් ට්‍රම්ප් කොංග්‍රස් මණ්ඩලය අමතා පැවැත්වූ පළමු දේශනයට පෙර සිය මෝටර් රථයේ සිට ඒ සඳහා පුහුණුවන ආකාරයක් පෙන්නුම් කෙරෙන දර්ශන කැමරාවට හසුවිය.
ඊයේ (මාර්තු 01) පළමු වරට කොංග්‍රස් මණ්ඩලය ඇමතූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජීවගුණය නැවත නගා සිටුවන බවට ප්‍රතිඥා දුන්නේය.



