ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
"සුනඛ කුලේ සොයුරු සෙනේ"
දුම්රිය පාරක් මත සිටි බැල්ලියක සහ ආරක්ෂාවට ඇය අසල රැඳී සිටි සුනඛයෙකු පිළිබඳ වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාල තුළ විශාල වශයෙන් පළ වෙමින් තිබේ.
වීඩියෝ පටය අන්තර්ජාලයේ පළ වීමත් සමග එය දුටු සුනඛයන්ගේ හිමිකරු ඔවුන් සොයා පැමිණ ඇත.
තුවාල ලැබූ සිය නැගණිය ලුසී හැර නොගොස් පැන්ඩා නමැති සුනඛයා දින දෙකක් ඇය අසල රැඳී සිටි බව වාර්තා වේ.