ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සුරතල් පැන්ඩා හිම මිනිසා සමග සෙල්ලමේ
කැනඩාවේ ටොරොන්ටෝ සත්ව උද්‍යානයේ සෙවන ලබන 'දා මාවෝ' පැන්ඩා හිම ක්‍රීඩා කිරීමට රුසියෙක්.
'දා මාවෝ'ට සෙල්ලම් කරන්න සත්ව උද්‍යානයේ සේවකයෝ ලොකු හිම මිනිසෙක් තනන්න තීරණය කළා.
දවස පුරාම සිය හිම මිනිසා සමග කෙළි සෙල්ලමේ යෙදෙන අපූරු පැන්ඩා 'දා මාවෝ'ගේ වීරකම් වීඩියෝ කැමරාවේ සටහන් වී තිබුණේ මේ අයුරින්.