ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ප්‍රතික්ෂේප වීම සවියක් කරගත් ආබාධිත තරුණියක්
වසර ගණනාවක් පුරා රැකියාවක් සොයා වෙහෙසුණු කොලෙට් ඩෙවිටෝට බොහෝ ආයතන වෙතින් ලැබුණේ "ඔයා මේ රැකියාවට සුදුසු නැහැ" වැනි පිළිතුරකි.
ජන්මගත ආබාධිත තරුණියක්වන ඇය තමන්ගේම විස්කෝතු ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ ඉන් අනතුරුවයි.
කොලෙට් සහ ඇයගේ සාර්ථකත්වය පිළිබඳ සැකසුණු කෙටි වාර්තාව ඉහතින් නරඹන්න.