කිරි මව්න්ට මවක් වූ ලිලී

වීඩියෝ ශීර්ෂ වැකිය, කිරි මව්න්ට මවක් වූ ලිලී

මසට කැප කරන ලද මහලු ගවයන්ට අභයදානය දී රැක බලා ගන්නා ගෙවිලියක් පිළිබඳ රුසියාවේ කසාන් නගරයෙන් වාර්තා වේ.

සත්ව අයිතීන් පිළිබඳ එතරම් තැකීමක් නොකරන රුසියාවේ අසරණ වූ ගවයන්ට සරණවන ලිලීගේ කතාව ඉහත වීඩියෝ පටන් නරඹන්න.

බීබීසී ලෝක සේවය වසරක් පාසා දියත් කරන 'ලොවින් අඩකට අදට වඩා හඬක්: සියයක් කාන්තාවෝ - ලොවින් අඩක් ඔබ අමතයි' වැඩසටහන වෙනුවෙන් සැකසුණු වාර්තාවකි.

100 women BBC season logo