අවසන් ගමන් යන විප්ලවීය නායකයා

දිවියෙන් සමුගත් කියුබාවේ විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝ ගේ අවමංගල්‍ය උත්සවය සන්තියාගෝ නුවර පැවැත්වෙමින් තිබේ.

අනූ වැනි වියේදී දිවියෙන් සමුගත් කියුබාවේ හිටපු ජනාධිපතිවරයාගේ භෂ්මාවශේෂ අද (දෙසැ.04) මිහිදන් කිරීමට නියමිතයි.

කියුබාවේ වත්මන් ජනාධිපති රාවුල් කැස්ත්‍රෝ ගේ ප්‍රධානත්වයෙන් පැවති අනුස්මරණ රැළිය සඳහා දහස් ගණනක් ජනතාව සහභාගී විය.