ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කියුබානු විප්ලවයේ 'අභීත ගිනිසිළුව'
ලොව දීර්ඝතම කාලයක් බලය හෙබවූ සහ ලොව බිහි වූ සුවිශේෂී නායකයකු වන ෆිදෙල් කැස්ත්රෝ අද තම දිවි සටන අතහැර ගියේය.
කියුබානු විප්ලවයේ අභීත ගිනිසිළුව වූ කැස්ත්රෝ 1959 වසරේදී කියුබාවේ එවකට පැවති ඒකාධිපති බැසිස්ටා පාලනය පෙරලා දමා වසර පනහක පමණ කාලයක් රට පාලනය කල අතර ලෝක විප්ලවීය ව්‍යාපාරවල ආකර්ශනීය නායකයා ද විය.
ලොවපුරා විප්ලවවාදීන් අතර තරුවක්ව සිටි ෆිදෙල් කැස්ත්‍රෝ ගේ දිවියෙන් බිඳක් ඉහත වීඩියෝවට ගොනුකර ඇත.