පිය ගුණ උරුම ව්‍යාඝ්‍ර පුතෙක්
ව්‍යාඝ්‍ර පැටවෙකු සහ මුගටියකු අතර පවතින අපූරු මිතුදමක් පිළිබඳ රුසියාවේ සත්වෝද්‍යානයකින් වාර්තා වේ.
ව්‍යාඝ්‍ර මව පැටවාගෙන් ඈත්වී සිටීමට රුචිකත්වයක් දක්වන බැවින් මේවන විට පැටියා හදාවඩා ගනු ලබන්නේ පශු වෛද්‍යවරයකු විසිනි.
ව්‍යාඝ්‍ර පැටවාගේ පියා සහ එළු පොව්වෙකු අතර ද කලක් දැඩි මිත්‍රත්වයක් පැවතිණි.

