ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඩකා පන්සලේ රාමදාන් දානය හයවැනි වසරටත්
බංග්ලාදේශයේ ඩකා අගනුවර ධර්මරාජික බෞද්ධ විහාරස්ථානය රාමදාන් සමයේ දී දුප්පත් මුස්ලිම් බැතිමතුන්ට නොමිලයේ ආහාරපාන බෙදා දීම වසර හයක කාලයක් ඉටු කරන චාරිත්රයකි.
රාමදාන් ආගමික මාසයේ සෑම දිනකම පන්සීයකට අධික ඉස්ලාම් බැතිමතුන්ට ආහාරපාන ලබා දෙන බවයි ධර්මරාජික විහාරාධිපති සුධානන්ද නාහිමියන් පවසන්නේ.