විස්සයි විස්ස;ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරඟයට

බටහිර ඉන්දීය කොදෙව් පිලේ සියලු උපක්‍රම පිළිබඳව අවබෝධයෙන් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු මයිකල් ද සොයිසා සංදේශයට කියා සිටියේය.