චිත්‍ර කතාව සම්භාව්‍ය සාහිත්‍යයේ දොරකඩ

කියවා විසි කර දැමිය යුතු තත්වයෙන් බොහෝ අය සැලකූ චිත්‍ර කතාව අද බොහෝ විද්වතුන් වැදගත් සාහිත්‍යාංගයක් ලෙස සලකන්නට පටන් ගෙන තිබේ.
කාටුන් සහ චිත්‍ර කතා ශිල්පය බ්‍රිතාන්‍යයේ විශ්ව විද්‍යාල විෂයයක් බවට පත් වී ඇති අතර ඒ සඳහා ගෞරව උපාධියක් ද හඳුන්වා දී හමාරයි.
චිත්‍ර කතාව බටහිර සම්භාව්‍ය සාහිත්‍යයේ දොරට තට්ටු කරද්දී සිංහල චිත්‍ර කතාවේ කළ දසාව ගැන කළ විමසුමක්.