ලන්ඩන් නුවර බීබීසීයට ශ්‍රී ලාංකික බත් වේලක්
ලන්ඩන් නුවර බීබීසී විකාශන මැදිරියේ භෝජනාගාරය ශ්‍රී ලාංකික දිනයක් සංවිධානය කර තිබුණි.
ඒ වෙනුවෙන් ලාංකික ක්‍රමයට බත් වේලක් පිළියෙළ තිබුණේ නව්මන් හුසේන්, රුචිර කාරියවසම් සහ සුහේල් මොහිදීන් යන ශ්‍රී ලංකික සූපවේදීන්.