ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පළාත් පාලන මැතිවරණය 2023 :'ප්‍රෝඩාව වානා..ඡන්දයයි ඕනා'
පළාත් පාලන ඡන්දය කල් දැමීමට විරෝධය පළ කරමින් විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු අද (පෙබරවාරි 21) පාර්ලිමේන්තුවේ සභා ගර්භයේ දී විරෝධතාවක් සිදු කළහ.
මුදල් නොමැති බව පවසමින් රජය ඡන්දය කල් දැමීමට ජනාධිපතිවරයා සහ ආණ්ඩු පක්ෂය උත්සාහ කරන්නේ ඔවුන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීම නිසා බව විපක්ෂයේ මන්ත්‍රීවරු පවසති.
පාර්ලිමේන්තුව හෙට පෙරවරු 9.30 දක්වා කල් තබන බව කතානායකවරයා පැවසුවේය.