ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
75 වන නිදහස් සැමරුම: උත්සවය සදහා කොපමණ මුදල් වැය කෙරේද?
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පාලත් පාලන අමාත්‍යංශය විසින් අල්ලස දුෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය වෙතින් කරන ලද තොරතුරු ඉල්ලිමකට ප්‍රතිචාර දක්වමින් නිදහස් සමරු උත්සවය සදහා ඇස්තමේන්තු ගත පිරිවැය සහ පෙබරවාරි 2 වන දින දක්වා උත්සව සංවිධාන කටයුතු සඳහා වැය වී තිබු මුදල ප්‍රකාශයට පත් කොට තිබේ.
ඒ අනුව නිදහස් සමරු උළෙල සඳහා වන දළ ඇස්තමේන්තු ගත වියදම රු: මිලියන 162.8 ක් බව සඳහන් කොට තිබෙන අතර, පසුගිය පෙබරවාරි 2 වන දිනට විට දරා ඇති දළ වියදම රු: 29,588,664.90 කි.