ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
චන්ද්‍ර නව වසර ගැන ඔබ මේ දේවල් දැන සිටියාද ?
ලොව වටා බිලියනයකට අධික ජනතාවක් චන්ද්‍ර නව වසර සමරයි.
මේ උදාවන්නේ හාවාගේ වර්ෂය (වියට්නාමයේ නම් බළලාගේ වර්ෂය) වන අතර, එය 2023 ජනවාරි 22 වැනි දා ආරම්භ වෙයි.
චීනයේ විශාලතම උත්සවය ගැන ඔබ දැනගත යුතු සියලු දේ මේ විඩියෝවෙන්!