ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
''දවසට කන්නේ එක වේලයි'':මීගමුවේ කරවල වාඩිවල 'වේලෙන ජීවිත'
මන්නාරම සහ කල්පිටිය හැරුණු විට රටපුරා කරලවල බෙදන කේන්ද්‍රස්ථානයක් බවට මීගමුව පත්ව තිබේ.
මීගමුව, මහලෙල්ලම අසළ පිහිටි කරවල වාඩි ගණන 52කි.
ඉන්ධන අර්බුදය නිසා බොහෝ ධීවරයන් මුහුදු යෑමෙන් වැළකී සිටීම නිසා මාළු නොලැබීමෙන් කරවල වාඩිවල කටයුතු දින ගණනනාවක සිට අත්හිටුවීමට සිදුවීමෙන් ඒවායේ රැකියා වල නිරත පිරිස බොහෝ ජීවන ගැටලු වලට මුහුණ දෙමින් සිටිති.
ඇතැමුන් BBCයට කියා සිටියේ තමන් දැන් ආහාර ගන්නේ දිනකට එක් වේලක් පමණක් බවයි.
නිෂ්පාදනය / කැමරාකරණය / සංස්කරණය
ෂර්ලි උපුල් කුමාර